🌺 Iranian Super Negin Saffron — ලොව උසස්ම කුංකුම ✨

ඉරානයේ නිෂ්පාදිත Super Negin Saffron යනු ලෝකයේ උසස්ම තත්ත්වයේ සැෆ්රන් වර්ග අතරින් එකක් ලෙස සැලකේ. දිගු, ගැඹුරු රතු පැහැති නූල් , ප්‍රබල සුවඳ , සහ ඉහළ වර්ණ ශක්තිය නිසා මෙය ලොව පුරා ජනප්‍රිය වේ. 🌿 Super Negin Saffron කියන්නේ මොකක්ද?…


