Iranian Super Negin Saffron Features

Deep red color

උසස්ම ප්‍රමිතියේ කුංකුම සතු ස්වභාවික තද රතු වර්ණය

Strong natural aroma

කිසිදු කෘතිම රසකාරකයක් නොමැති තද ස්වභාවික සුවඳ

Long and thick saffron threads

සාරවත් බව සහ ගුණාත්මකභාවය පෙන්වන දිගු ඝන නූල් (එක කෙළවරක් මහත සහ අනෙක් කෙළවර සිහින්)

Handpicked

පිරිසිදු බව රැකගැනීමට අතින් තෝරා ස්වභාවිකව

Our Products

Pure Premium: Iranian Super Negin Saffron

Iranian Super Negin is the finest saffron, featuring long, thick, all-red threads that deliver unparalleled color, aroma, and flavor.

22.5% Discount

Save up to 22.5% on premium Super Negin saffron  with exclusive price drops

 

Latest Articles

විශ්වාසදායක ලෙස සැබෑ කුංකුම (Saffron) හඳුනා ගැනීම සහ රූපලාවන්‍ය සඳහා භාවිතා කරන ආකාරය

කුංකුම (Saffron) යනු ලොව මිල අධිකම සහ වටිනාම ස්වාභාවික කුළුබඩුවලින් එකකි. එය…

Read Moreවිශ්වාසදායක ලෙස සැබෑ කුංකුම (Saffron) හඳුනා ගැනීම සහ රූපලාවන්‍ය සඳහා භාවිතා කරන ආකාරය

කුංකුම භාවිතයෙන් නිවසේදීම සාදාගත හැකි රූපලාවන්‍ය සත්කාර

කුංකුම භාවිතයෙන් නිවසේදීම සාදාගත හැකි රූපලාවන්‍ය සත්කාර රාත්‍රියේ මුහුණ පිරිසිදු කර සුළු…

Read Moreකුංකුම භාවිතයෙන් නිවසේදීම සාදාගත හැකි රූපලාවන්‍ය සත්කාර

Clients Reviews

කිසිදු කෘතිම වර්ණක හෝ රසකාරක අඩංගු නොවන සැබෑ ස්වාභාවික නිෂ්පාදනයකි.මිල තරමක් වැඩි වුවත්, එහි ඇති ඉහළ ගුණාත්මකභාවය නිසා ගෙවන මිලට සැබවින්ම වටී.

මෙතෙක් මා භාවිතා කළ හොඳම සහ ඉහළම ප්‍රමිතියෙන් යුතු කුංකුම වර්ගයයි.සම පැහැපත් කරගැනීමට සහ රන්වන් පැහැයක් ගැනීමට කිරි සමඟ පානය කිරීමට කදිමයි.උණු වතුරට දැමූ විට වර්ණය සෙමින් මුදා හරින නිසා මෙය සැබෑ කුංකුම බව සහතිකයි.

මෙහි තද රතු පැහැය සහ දිගු නූල් හැඩය එහි ඉහළම ප්‍රමිතිය මනාව පෙන්වයි.වෙළඳපොලේ ඇති අනෙකුත් කුංකුම වර්ග සමඟ සසඳන විට ඉරාන කුංකුම ඉදිරියෙන් සිටී.