Iranian Super Negin Saffron 0.5g

Original price was: $1,790.00.Current price is: $1,390.00.

0.5g (0.5 gram)

Premium Iranian Super Negin Saffron (0.5g)

Experience the epitome of luxury with our 100% Pure Iranian Super Negin Saffron, the highest and rarest grade of saffron available globally. Handpicked for its exceptionally long, vibrant crimson threads and rich aroma, just a pinch will elevate your culinary creations, teas, and wellness routines to an extraordinary level.

  • Grade: Super Negin (Highest Quality, All-Red Filaments)

  • Country: Iran

  • Net Weight: 0.5g

  • Price: 1,390 LKR

  • Delivery: Delivered straight to your doorstep within 2-7 days of placing your order.

Read our article to learn more about saffron, including how to identify fake saffron and how to use it properly.

 

ලොව උසස්ම සහ වටිනාම කුංකුම වර්ගය ලෙස සැළකෙන 100% ක් පිරිසිදු ඉරාන සුපර් නෙගින් කුංකුම (Super Negin Saffron) මඟින් ඔබේ ආහාර පාන සහ තේ වර්ගවලට අසිරිමත් සුවඳක්, රසයක් සහ රන්වන් පැහැයක් එක්කර ගන්න. ඉතා ප්‍රවේශමෙන් අතින් නෙලාගත්, තද රතු පැහැති දිගු කෙඳිවලින් සමන්විත මෙම සුපිරි ශ්‍රේණියේ කුංකුම, ඔබේ සෞඛ්‍යයට මෙන්ම රූපලාවන්‍ය කටයුතුවලටද ඉතා ගුණදායක වේ

 

  • තත්ත්වය (Grade): Super Negin
  • රට: Iran
  • ශුද්ධ බර: ග්‍රෑම් 0.5 (0.5g)

  • මිල: රුපියල් 1,390 LKR

  • බෙදාහැරීම (Delivery): ඇණවුම් කළ දින සිට දින 7ක් ඇතුළත ඔබේ නිවසටම ආරක්ෂිතව ගෙනත් දෙනු ලැබේ.

නියම කුංකුම (Saffron) හඳුනා ගන්නේ කෙසේද සහ ඒවා නිවැරදිව භාවිතා කරන්නේ කෙසේද ඇතුළු තවත් බොහෝ තොරතුරු දැනගැනීම සඳහා අපගේ ලිපි කියවන්න

 

Reviews

There are no reviews yet.

Be the first to review “Iranian Super Negin Saffron 0.5g”

Your email address will not be published. Required fields are marked *